එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණඩලය විසින් ඊයේ දින සම්මත කරන ලද යෝජනා

දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10ක් පමණ වන බැවින් ද, අභියාචනා දෙකක් සඳහා තවත් වසර 07 ක් පමණ ගතවන බැවින් ද, මෙවැනි පරීක්‍ෂණ හා නඩු විභාග කිරීම සඳහා යන කාලය අවම කරලීම යුගයේ අවශ්‍යතාවක් බව අවධාරණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා පහත දැක්වෙන කඩිනම් පියවර … Continue reading එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණඩලය විසින් ඊයේ දින සම්මත කරන ලද යෝජනා